අද දිනයේ විදුලි කප්පාදුවක් නැහැ

පොසොන් පොහොය යෙදී තිබෙන අද (14) දිනයේ දී විදුලිය කප්පාදු කිරීමෙන් වැළකීමට උත්සහ කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක පවසනවා.

කෙසේ වෙතත් අද (14) දිනයේ පස්වරු 5.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි මීට පෙර සැලසුම්කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted