අද දිනයේ පැය හත හමාරක විදුලි කප්පාදුවක්

අඛණ්ඩව තෙවන දිනටත් අද දිනයේ පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවා කාලයේ පැය 05ක් සහ රාත්‍රී කාලයේ පැය දෙක හමාරක් ලෙස දිවයින පුරා විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බවය.

ඒ අනුව පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා අතර කාලය තුළ පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන අතර පස්වරු 6 ත් රාත්‍රී 11ත් අතර කාලය තුළ පැය දෙක හමාරක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිතය.

ඉන්ධන ගැටලුව හේතුවෙන් තාප බලාගාර මගින් විදුලි උත්පාදනයට බාධා එල්ල වීම හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා විදුලි කප්පාදුවක් සිදුකෙරුණු අතර එය පසුගිය 2 වැනිදා සිට පැය 07 හමාරක කාලයක් දක්වා ඉහළ දමනු ලැබීය.

කෙසේවෙතත්  බලධාරීන් සඳහන් කර ඇත්තේ ලබන පස්වන දින සිට කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුම් ලබාදීමට සැලසුම් කර ඇති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15