අද තරගයේ දී ප්‍රේමදාස ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී යාවි – ශිකන්දර් රාසා

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද (14) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

අද තරගයේ දී ප්‍රේමදාස ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී යනු ඇති බවට තමන් විශ්වාස කරන බව සිම්බාබ්වේ විස්සයි විස්ස කණ්ඩායමේ නායක ශිකන්දර් රාසා පවසනවා.

තරගාවලිය ආරම්භයට පෙර පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රාසා මේ බව සඳහන් කර සිටියා.

මේ අතර එක්දින තරගාවලියේ දී වැඩි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් නොසිටියේ මන්දැයි තමන්ට හොඳින් වැටහුණු බව ද රාසා මෙහිදී සඳහන් කළා.

දෙරට අතර තරග තුනකින් සමන්චිත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (14) පස්වරු 7.00ට ආරම්භවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27