ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල සංචාරය හේතුවෙන් අද (05) දිනයේ කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය දැනුම් දෙනවා.
අද (05) පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ මෙම විටින් විට මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකවනවා.
එම රථවාහන සැලැස්ම පිළිබඳව පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්..

















