අද කොවිඩ් ආසාදිතයන් 12ක්

අද දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 671875ක් ලෙසින්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දිනයේ කිසිදු කොවිඩ් මරණයක් වාර්තා කර නැහැ. මේ දක්වා මෙරටින් කොවිඩ් මරණ 16817ක් වාර්තා වී තිබෙනවා.