අද ඉන්ධන නිකුත් කිරිම සම්බන්ධ නිවේදනයක්

අද (25) සිට QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම දීප ව්‍යාප්තව ආරම්භ කෙරෙනවා. පසුගිය දිනවල සිදු කෙරුණු QR කේත නියමු ව්‍යාපෘතිය සාර්ථක බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ට්විටර් පණිවිඩයක් නිකුත්මින් අමාත්‍යවරයා දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 20කදී රථවාහන 4,708ක් යොදාගනිමින් ජාතික ඉන්ධන අවසර බලපත්‍ර ක්‍රමවේදය අත්හදාබැලූ බවයි

කෙසේ වෙතත් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉන්ධන පිරවුම්හල්වලින් QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (25) සිට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය කියා සිටියත් කිසිදු ඉන්ධන පිරවුම්හලක් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොමැති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පවසා සිටින්නේ තවමත් ඉන්ධන නොලැබෙන පිරවුම්හල් රට පුරා ඇති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18