අද අලවන ස්ටිකරය අනුව වාහනය හඳුනා ගන්නේ මෙලෙසයි

අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථ වාහන සඳහා අද (07) දිනයේ සිට විශේෂිත ස්ටිකර් 11ක් හඳුන්වාදී තිබෙනවා.

එම ස්ටිකර් වර්ණය අනුව හඳුනාගත හැකි ආකාරය පහතින් කියවිය හැකියි.

dea2 1476x2048 2