spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අදානි කලකිරීමෙන්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ බලපෑම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් අදානි සමාගමට ලබාදුන් බවට මෙරට නිළධාරියෙක් විසින් සිදුකළ ප්‍රකාශයෙන් ඇති වූ මතබේදාත්මක තත්ත්වයෙන් තමන් කලකිරීමට පත්වන බව අදානි සමාගම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?