අදානිට ශ්‍රී ලංකාවේ සුළං බලාගාර ඉදි කිරීමට අවසර

මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීමට ඉන්දියාවේ අදානි සමාගමට අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ, ආයෝජන මණ්ඩලය විසින්.

ඒ අනුව ඉන්දියාවේ අදානී සමාගම මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශවල මෙම සුළං විදුලිබලාගාර දෙක ස්ථාපිත කරනු ඇති.

එමඟින් මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘති දෙක අමෙරිකානු ඩොලර් මිලියන 442ක ආයෝජනයක්.

යෝජිත පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිවල ඉදිකිරීම් ලබන වසරේ දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය පිළිබඳ සහ එහි මෙතෙක් ප්‍රගතිය පිළිබඳ අදානි සමූහයේ නිලධාරීන් සහ විදුලිබල අමාත්‍යංශයේ, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ද ඊයේ පැවැත්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10