අදානිගේ වත්කමට පැරදුනු අම්බානි

ඉන්දියාවේ මෙන්ම ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන රිලායන්ස් සමූහයේ සභාපති මුකේෂ් අම්බානි පසු කරමින් අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් ව තිබෙනවා.

මාධ්‍ය සඳහන් කරන පරිදි ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට සීග්‍රයෙන් ලෙස වර්ධනය වීම විශේෂත්වයක්.ගත වූ මාස විස්සක කාලය තුළ ගෞතම් අදානිගේ වත්කම් 1808% කින් එනම්, ඩොලර් බිලියන 83.89කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

මුකේෂ් අම්බානිගේ වත්කම්ද එම කාලය තුළ 250% කින් ඉහළ ගිය ද සෞදි ඇරැම්කෝ ඛනිජ තෙල් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම අත්හැරීමත් සමඟ රිලායන්ස් සමූහයේ සුළු පසුබෑමක් දක්නට ලැබුණා.අදානි සමූහයේ කොටස් වැඩි මිලකට ඉන්දියානු කොටස් වෙළෙඳපොළේ හුවමාරු වූ අතර, අදානි පෝට්ස් කොටස් මිලද සියයට පහකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරනු ලබන්නේද අදානි පෝට්ස් සමාගම විසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03