අදයි හෙටයි මහ රෑ වෙනකන් පැවැත්වෙන පාර්ලිමේන්තුව

රටට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ඇති වූ ආපදා තත්ත්වයත් සමඟ පසුගිය 27 වැනිදා දින දෙකක් සඳහා පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාද කල් දමනු ලැබුවා.

ඒ අනුව එම කල් දැමුණු තරුණ කටයුතු හා ක්‍රීඩා, කාන්තා හා ළමා කටයුතු, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු සහ පරිසර යන අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාද අද (01) දිනයේ ද සහ හෙට (02) දිනයේ දී වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන මෙන්ම වැවිලි සහ යටිතල පහසුකම් යන අමාත්‍යංශවල වැය ශීර්ෂ ද පැවැත්වීමට නියමිතයි.

කාරක සභා විවාද මෙම දින දෙක තුළ දී මධ්‍යම රාත්‍රී 12 වන තෙක් පැවැත්වෙන අතර පාර්ලිමේතුව මෙලෙස මාධ්‍යම රාත්‍රිය වන තුරු පවත්වන පළමු අවස්ථාව මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36