අදත් පැය 05කට ආසන්න විදුලි කප්පාදුවක්

අදත් පැය 5කට ආසන්න කාලයක් දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනවා.

මහජන උපයෝගිතා කොමිසම දැනුම් දුන්නේ ඒ අනුව පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා දෙවරක් විදුලිය කප්පාදු කෙරෙන බවයි.

කලාප 03කට පැය 4 මිනිත්තු 40ක කාලයක් සහ සෙසු කලාප සඳහා පැය 4 – මිනිත්තු 30 ක කාලයක් වශයෙන් විදුලිය සැපයුම අත්හිටුවනු ඇති.

මේ අතර, විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 6000 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා ප්‍රකාශ කළා.

එමෙන්ම, ඇය සඳහන් කළේ තවත් පෙට්්‍රල් මෙටි්‍රක් ටොන් 38,400 ක් රැගත් නෞකාවක් හෙට (25) දිවයිනට ළඟා වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන වසන්ත කට අරියි - සිදුවීම කරපු අයයි හොයන්න ඕනි
06:38
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ ම#ණය ගැන අහද්දි පිළිතුරු නොදී යන මාලිමාවේ ඇමතිලා - නිගමනවලට එන්න බෑ
01:47
Video thumbnail
මුහුදේ ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු..සංවේදී දර්ශන සහිතයි
01:15