අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවට

අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත්කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මහ මැතිවරණය පසුගිය අගෝස්තු මස 5 වැනි දින පැවැත් වූ අතර, සිව් මසකට පසු අපේ ජන බල පක්ෂයේ ජාතික මන්ත්‍රී ධූරය සදහා මන්ත්‍රී පත් කිරීම සුවිශේෂී සිදුවීමකි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික මන්ත්‍රී ධූරය සදහා ද මෙතෙක් කිසිදු මන්ත්‍රීවරයෙකු පත් නොකිරීම විශේෂත්වයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27