විදුලිය සැපයීම, ඉන්ධන සැපයීම සහ බෙදාහැරීම සහ රෝහල්වලට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ.

?
දැන් ගැසට් එක ගැහුවම රෝහලට උපකරණ, බෙහෙත් එහෙම ලැබෙනවද?