අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර දීමටත්, ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කිරීමටත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.