අති නවීන ජල ප්‍රහාරක රථය ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකම් යටතේ ජල ප්‍රහාරක රථයක් ආනයනය කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

මහ කොමසාරිස් කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි මේ බව නිවේදනය කර ඇත්තේ.

රට තුළ ආර්ථික අර්බුදයක් පවතින තත්ත්වයක විරෝධතාවල නියත පුද්ගලයින් විසුරුවා හැරීමට විශාල මුදලක් වියදම් කරමින් අති නවීන ජල ප්‍රහාරක රථයක් මෙරටට ගෙන්වා ඇති බවටයි පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ අදාල රථය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවයට යන භට පිරිස්වල භාවිතය සඳහා මීට වසරකට පමණ පෙර විශේෂ කාර්ය බලකාය විසින් ඇණවුම් කළ රථයක් බවයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ට්විටර් සටහන පහතින්..

india


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14