spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අතිවිශේෂ ගැසට්ටුවක් – ඇමති ධුරයක් හුරු මුහුණකට පිරිනැමෙයි

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හට නව අමාත්‍යාංශය හිමි ව තිබෙනවා.

ඊට අදාළ පත් කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

ජනාධිපතිවරයා විසින් අද පෙරවරුවේ ඊට අදාළ ව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45(2) වගන්තිය ප්‍රකාර ව ජනාධිපතිවරයා හට පැවරී ඇති බලතල අනුවයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.

ඒ අනුව නව පත් කිරීමෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හට රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය හිමි ව තිබෙනවා.

Screenshot 2023 10 25 101817 2
Screenshot 2023 10 25 101840 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?