අතිරේක දින 03ක් බැංකු නිවාඩු ලෙස නම් කරයි

දැනට ලබා දී ඇති බැංකු නිවාඩු දින වලට අමතරව මෙම වසරේ තවත් දින 03ක් අමතර බැංකු නිවාඩු දින ලෙස නම් කරමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මැයි මස 02, ඔක්තෝම්බර් මස 10 සහ දෙසැම්බර් 26 වෙනිදා අතිරේක බැංකු නිවාඩු දින ලෙස නම් කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ :

2241 02 S 1