අතාර්කික නායකත්වයක් වෙනුවට ඉරානයට දැන් ඇත්තේ තාර්කික නායකත්වයක් – ට්‍රම්ප්

ඉරානයට මේ වන විට ‘තාර්කික නායකත්වයක්’ ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ට්‍රම්ප් මේ බව සඳහන් කළේ ප්‍රංශයේ පැවැත්වෙන G7 සමුළුව අතරතුර හමුවකට එක්වමින්.

යුද්ධයේ මුල් අවධියේදී එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන නිලධාරීන් ගණනාවක් මිය ගිය පසු, ඉරානයට “දැන් තාර්කික නායකත්වයක් ඇති” බව තමා සිතන බව එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසා එහිදී පවසා තිබෙනවා.

“සම්පූර්ණයෙන්ම අතාර්කික” වූ ඉරාන නායකයින් “දැන් නැති වී ගොස් ඇති” බවටි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08