අත් ට්‍රැක්ටරයක කැබ් රථයක් ගැටී එක්දරු පියෙක් මරුට

දඹුල්ලේ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, එස් වංගුව ප්‍රදේශයේ අද (11) අලුයම කැබ් රථයක් සහ අත් ට්‍රැක්ටරයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටරයට පසුපසින් පැමිණි කැබ් රථය ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් ට්‍රැක්ටරයේ ගමන් ගත් අවුරුදු 38ක පුදග්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 38ක දඹුල්ල, අතුපාර යාය ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු පියෙක්.

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32