අත්‍යවශ්‍ය සේවා යටතේ අරක්කු ඔන්ලයින් විකුණයි

අත්‍යවශ්‍ය සේවා යටතේ සිදුකරන තොග වෙළඳාමට මුවා වී මාර්ගගත ක්‍රමයට අරක්කු වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පොලිසිය විසින් වටලා තිබේ.

එම ජාවාරමේ නිරත වූ සැකකරුවන් කිහිප දෙනෙකු සහ අරක්කු බෝතල්ද සමග අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලිසිය සඳහන් කරයි.

රජයේ අනුමත අරක්කු වැඩි මිලට අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

තොග වෙළද සැලකින් ආහාර ඇනවුම් කරන අතරතුර අරක්කුද ඔන්ලයින් ක්‍රමයට ඇණවුම් කළ හැකි පරිදි ජාවාරම සිදු කර ගෙන ගොස් තිබේ.

එහිදි අරක්කු බෝතලයක් රුපියල් 2500-2800 අතර මිල ගණන් වලට අලෙවි කර ඇති අතර ප්‍රවාහනය සඳහා වෙනම ගාස්තුවක් අය කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46