අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා කළොත් මොකද වෙන්නේ ? (වීඩියෝ)

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය බලතල ලබාදී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ගාලුමුවදොර මෙහෙයුම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (23) පස්වරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා සිදුකරන යම් පුද්ගලයෙක් අධිකරණයකින් වරදකරුවෙකු වුවහොත් ඔහුගේ චංචල හෝ නිශ්චල දේපළ රාජසන්තක කිරීමට හැකියාව පවතින බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට පොලිස් මධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූවද එක්ව සිටියා.

https://youtu.be/rpjHGprVG28


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27