අත්‍යාවශ්‍ය ඖෂධ සහ වී මිලදී ගැනීම වෙනුවෙන් මුදල් නිකුත් කිරීමට ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, වී මිලදී ගැනීම සහ මන්දපෝෂණයට පිළියම් යෙදීම වෙනුවෙන් මුදල් නිකුත් කිරීමට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම 2022 වසරේ සිට විශ්‍රාමික රාජ්‍ය සේවකයන් 18,000කට අධික පිරිසකගේ හිඟ පාරිතෝෂික ගෙවීමට මුදල් නිකුත් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව හිඟ විශ්‍රාමික පාරිතෝෂික මුදල් කොටස් වශයෙන් ගෙවාගෙන යාමට කැබිනට් මණ්ඩල තීරණය කර තිබෙනවා.

මෙම යෝජනාවන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36