spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්පත්‍රිකා බෙදමින් දැනුවත් කරන වෛද්‍යවරුන්…

වෛද්‍ය ස්ථානමාරු සදහා සිදුකෙරෙන දේශපාලනය අතපෙවීම් සදහා විරෝධය පල කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය දිවයිනේ රෝහල් කිහිපයක අත්පත්‍රිකා බෙදා හැරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

හම්බන්තොට ,නිකවැරටිය , ඇහැලියගොඩ ආදී ප්‍රදේශ කිහිපයක අද මෙම අත්පත්‍රිකා බෙදා හැරුණු බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සදහන් කලේ.

ජනතාව හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ අරමුණිනුයි මෙය සිදුකෙරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?