කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතා කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.
ඔහු අද (29) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුුවේ ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්ය ප්රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළවයි
