අණ නොතකා ධාවනය කළ ටිපර් රථයට වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

මෙලෙස වෙඩි තබා ඇත්තේ වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථයකට බවයි වාර්තා වන්නේ.

පෙරේදා (07) මෙම සිදුවීම සිදු ව ඇත්තේ කිලිනොච්චිය – ධර්මපුරම් පොලිස් කොට්ඨාසයට අයත් කල්ලාර් ප්‍රදේශයේදීයි.

බලපත්‍ර රහිතව නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රාත්‍රී 9.30 ට පමණ, පුලියම්බොක්කනෙයි මංසන්ධියේ දී පොලිසිය මෙම ටිපර් රථය නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේවෙතත් ටිපර් රථය පොලිස් භාරයට ගැනුණ ද සැකකරු පලා ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04