අඩ නිරුවතටම පෙම් බඳින යුරේනි

යුරේනි නොෂිකා චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය චරිතවලට වඩා කතාබහට ලක් වෙන්නේ ඇය භාවිතා කරන විලාසිතා නිසා කිව්වොත් හරි. කොච්චර සමාජ මාධ්‍ය ඔස්සේ අවලාද කළත් ඇය ඒ ගැන නොහිතා තමන් කැමති විලාසිතා භාවිතා කරනවා හැමදාමත් අඩ නිරුවත් විලාසිතාවලින් සැරසෙන යුරේනිගේ අලුත් විලාසිතා කිහිපයක් පහතින්.