අටලුගම දැරිය සොයන්න පොලිස් කණ්ඩායම් කිහිපයක්

බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ දී අතුරුදන් වූ දැරිය සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ෆාතිමා අයීෂා නැමති නව හැවිරිදි වියේ පසු වූ දැරියක්.

අදාල දැරිය ඊයේ (27) උදෑසන සිය නිවසට මීටර් 250ක් පමණ දුරින් පිහිටි කුකුළු මස් වෙළඳසැලකට ගොස් ඇති අතර ඇය ආපසු නිවසට පැමිණ නොමැත බවයි වාර්තා වුණේ.

දැරියගේ දෙමව්පියන් මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුවයි දැරිය සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිටත් විමර්ශන ආරම්භකර ඇත්තේ.

මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රියේ ඇයගේ පියා පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

දැරියගේ මවගෙන් ද මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04