අටලුගමින් අතුරුදන් වූ දැරිය පිටකොටුවේ සිටින බවට තොරතුරක්

බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ දී අතුරුදන් වූ නව හැවිරිදි ෆාතිමා අයීෂා නමැති දැරිය පිටකොටුව ප්‍රදේශයේ සිටින බවට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වේල්ලවීථිය සහ පිටකොටුව පොලිස් ස්ථානවලට කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයේ විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාල දැරිය ඊයේ (27) උදෑසන සිය නිවසට මීටර් 250ක් පමණ දුරින් පිහිටි කුකුළු මස් වෙළඳසැලකට ගොස් ඇති අතර ඇය ආපසු නිවසට පැමිණ නොමැත බවයි වාර්තා වුණේ.

අනතුරුව දැරියගේ දෙමව්පියන් මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුවයි දැරිය සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිටත් විමර්ශන ආරම්භකර කළේ.

දැරියගේ මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රියේ ඇයගේ පියා පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර මවගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49