අජිත් රෝහණ කතා කරයි – ව්‍යාජ පුවත්වලට උත්තර දෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සම්බන්ධයෙන් අසත්‍ය ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

මෙය සකසා ඇත්තේ විදෙස් රටක ඡායාරූපයක් ව්‍යාජ ලෙස යොදා ගනිමිනුයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා එහිදී සජීවීව එක් වුණා.

එහිදී ඔහු සඳහන් කළේ “දින හයක් පමණ රෝහල් ගතව සිටියා.දැඩි සත්කාර ඒකකයේ ඉන්න බවට සිදුවූ ප්‍රචාරය අසත්‍යක්. මම ඒ ඡායාරූපය දැක්කා. කණගාටුවක් තමයි තිබෙන්නේ ඒ ඡායාරුපය ගැන.කොවිඩ් රෝගය වැළඳුන කෙනෙක් තමයි ඒ වේදනාව දන්නේ.ගෙදර ඉන්න අයත් අසහනයට පත් වෙනවා.” යනුවෙනුයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට කළ සම්පුර්ණ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06