අඟහරු මතට යන්න හදන, අවුරුදු 20ක් වයස කෙල්ලෙක් ගැන අදහන්න බැරි කතාව මෙන්න

ඇගේ නම Alyssa Carson.. ඔබ සහ මම වගේම සාමාන්‍ය මිනිස් සත්ත්වයෙක්.. හැබැයි එක අතකින් ඇයව දැන් ලෝකයම හඳුන්වන්නේ “අවුරුදු 20ක් වයස ධෛර්යවන්ත කෙල්ලක්” හැටියට..

වයස අවුරුදු 16 වෙනකොට තමයි ඇය උසස් අභ්‍යවකාශ ඇකඩමියෙන් උපාධිය ලබාගන්නේ. (ඇය තමයි ලාබාලතම කෙනා එතකොට.)දැන් ඇය ගැන එන අලුත්ම ආරංචිය තමයි ඇය 2033 වර්ෂයේදී අඟහරු මත ඇවිද යන්න සුදානම් වෙනවා කියන කතාව.

(සමහර අය කියන විදිහට ඒක යළි නොඑන ගමනක් වෙන්නත් පුළුවන්.)

මේ වනවිටත් මේ ගමන “ස්ථිර වශයෙන්ම” සිදුවන බව සඳහන් කරලා තියෙනවා.

“මම මුලින්ම අභ්‍යවකාශය ගැන උනන්දු වුනේ මම කුඩා අවධියේමයි. මගේ තාත්තාට මතකයි මම ඒවාට උනන්දු වුනු හැටි..”

අභ්‍යවකාශ විද්‍යාව හැදැරීම ලේසි පහසු කටයුත්තක් නොවන අතර, වාසනාවන්ත වූ මේ තරුණිය අඟහරු මත යන ගමන ගැන දැන් හැමෝම අවධානයෙනුයි පසුවන්නේ.

17-Year-Old Alyssa Carson Wants to Be the First Person on Mars | Teen Vogue
image 1
image 2

විදෙස් මාධ්‍ය ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09