අග්‍රාමාත්‍ය මහින්ද සිය පුතු යෝෂිතගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරයි

රාජපක්ෂ පවුල කියලා කියන්නේ අපේ රටේ කොයි කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය ආදර්ශවත් පවුලක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. 

ඉතින් ඒ වගේම තමයි මේ පවුලේ දෙවෙනි පුතු වන යෝෂිත රාජපක්ෂ කියලා කියන්නෙත් කාගේත් ආදරයට වගේම කතාබහට ලක්වෙන චරිතයක්.

ඉතින් ඔහුගේ 33 වන උපන්දිනයට අදට යෙදි තිබෙනවා. ඊට සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබුණා.

යෝෂිත පුතේ, ඔබේ උපන් දිනය අදට යෙදී තිබේ.මද්දුමයා ලෙස ඔබ අපේ පවුලට පැමිණි සොඳුරු දවස මට අද මෙන් මතක ය. ඔබ බොහෝ කැපකිරීම් කළේ අනෙකාගේ සතුට යහපත වෙනුවෙනි. එසේ ම තමා වෙත පැවරෙන ඕනෑ ම වගකීමක් නිහඬව නොපිරිහෙලා ඉටු කිරීමට ඔබ වග බලා ගත්තේ ය.

ඔබට නිදුක් නීරෝගී සුව සපිරි සුබ උපන් දිනයක් වේවා! තෙරුවන් සරණයි!

තාත්තා

a 2
135709534 1912527755552752 4426242973049970156 n
wo fldua tkak nd
71774564 2435821526487699 1982018460963569664 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08