අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය කියා සිටියේ, ඊයේ (2) දිනයේදී අදාළ සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

www.mahindarajapaksa.lk යන වෙබ් අඩවියට පිවිසීමේදී එය වෙනත් වෙබ් පිටුවටක හරවා යැවීමක් සිදුව තිබු බව ද ඔවුන් පෙන්වා දෙනවා.

මෙලෙස වෙනත් පිටුවට හරවා යැවීමේදී ජංගම දුරකතනයට හෝ පරිගණකයට ස්වයංක්‍රීයව මෘදුකාංග කිහිපයක් භාගතවීමක් දැකගත හැකි වූ බවයි තොරතුරු තාක්ෂණ සංගමය අවාධරණය කළේ.

කෙසේ වෙතත් මේ වනවිට අග්‍රාමාත්‍යවරයාගේ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14