අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද (03) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, රොහාන් වැලිවිට එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.














අපි දන්නවා : ඕක දාල යන්නෙ නෑ කියල; තව විකුනන් කන්න . කොමිස් ගහන්න එවා තියෙනවා; මැරෙනකම් ඉන්න; රටම කාල යන්න එලොවට