අග්‍රාමාත්‍ය මෝදි පිළිගැනීමේ නිල උත්සවය ඇරඹේ (වීඩියෝ)

තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (04) දිනයේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම පිළිගැනිමේ නිල උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

එහි සජීවී දර්ශන පහතින්.