අග්‍රාමාත්‍යවරිය රාජ්‍ය නායක සමුළුවකට ලන්ඩන් නුවරට

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍යවරිය සමඟ තවත් දෙදෙනෙකු දූත පිරිසක් මෙම නිල සංචාරය සඳහා එක්ව තිබෙනවා.

ඔවුන් 05/18 දින පස්වරු 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන්  එංගලන්තයේ ලන්ඩන් නුවර බලා

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරිය ඇතුළු දෙදෙනෙකුගෙන් සමන්විත දූත පිරිස අද (18) පස්වරු පස්වරු 01.20ට දිවයිනෙන් පිටත්ව ගිය බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23
Video thumbnail
පෞද්ගලික ගබඩාවකින් කොටුවූ පොහොර ගැන නලින්ද හෙළිකරයි - පුද්ගලයන් 9ක් අත්අඩංගුවට ගත්තා
01:30
Video thumbnail
මිනිස්සු හාමතේ මැ#නකොට අපිට බලාගෙන ඉන්න බැරිවුණා
09:08
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ හෝමාගම ගින්නේ නොදුටු දර්ශන පෙළක් - ආරක්ෂක අංශත් ඇවිත්
03:50
Video thumbnail
රටේ බහුතරයක් දිව්‍යලෝකෙට යවලා තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ
07:10