අගමැති හරිනිට සිංගප්පූරු මාධ්‍යවේදීන්ගෙන් ලැබුණු පොත

සිංගප්පූරු ජනමාධ්‍යවේදීන්ගේ සමාජයේ සභාපති පැට්‍රික් ඩැනියෙල් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (01) සිදු කෙරුණා.

අග්‍රාමාත්‍ය කාර්‍යාලය සඳහන් කරන්නේ එහිදී අග්‍රාමාත්‍යවරිය හට පැට්‍රික් ඩැනියෙල් මහතා විසින් රචනා කරන ලද ‘ශ්‍රී ලංකානු ඩයස්පෝරාව’ නමැති කෘතිය ද පිළිගැන්වීම සිදු කෙරුණු බවයි.

මෙම හමුවට සිංගප්පූරු ජනමාධ්‍යවේදීන්ගේ සමාජය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25