අගමැතිනියගේ අධ්‍යාපන ඇමතිකමට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් (වීඩියෝ)

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි 06 ශ්‍රේණිය සඳහා වන ප්‍රශ්න ගත ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයත් සමඟ අධ්‍යාපන අමාත්‍ය, අගමැති හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂවලින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (06) රාත්‍රියේ පැවති දසත ප්‍රහාරය වැඩසටහනට එක්වෙමින්.

ඊයේ (06) දිනයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම් රැස්වීම පැවති බවත් එහිදී අග්‍රමාත්‍යවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම අගමැතිවරියට එරෙහිව නීතිමය කටයුතු සඳහා අධිකරණය යාමට ද විපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ප්‍රහාරය වැඩසටහනේ දී වැඩිදුරටත් කියා සිටියා.

  1. පුළුවන්නම් යුක්තිය පරදා දිනපියව් බලන්න !
    සමලිංගික වෙබ් අඩවිය විපක්ෂයේ තවත් එක් කුමන්ත්‍රණයක් !



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36