spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැති සහ තායිලන්ත රජු අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (02) තායිලන්තයේ බැංකොක්හි රාජකීය මාලිගයේදී එරට මජාබිජයලොන්කොන් රජු (King Majabijayalgkon) සහ බිසව හමුවී තිබෙනවා.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන බෞද්ධ සබඳතා ගැන සඳහන් කළ රජතුමා, මීට වසර 30කට පෙර තමන් ඔටුන්න හිමි කුමරුව සිටියදී මහනුවර දළදා මාලිගාවට ගිය ගමනේ සොඳුරු මතකයන් තවමත් තම හදවතේ පවතින බවයි සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?