spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැති රනිල් නැතිව, ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සකච්ඡාවක්..?

හිටපු ඇමතිවරු සහ ජනාධිපතිවරයා අතර වි‌ශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර නොමැති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ..

මෙහිදී ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත් කිරීම පිළිබඳව හේතු වු කරුණු පැහැදිලි කර අගමැතිවරයාට සහය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙණු ඇතැයි වාර්තාවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?