අගමැති රනිල්ගේ, මංගල හමුව

අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවී තිබෙනවා.

තවද ඔහු ජපාන තානාපතිවරයාද අද පෙරවරුවේ හමුවූ බවයි අගමැති මාධ්‍ය අංශය පැවසුවේ..