අගමැති මහින්ද ඉදිරියේ විරෝධතා කරන්න සැරසෙද්දී යාපනයේ උණුසුම් තත්ත්වයක් – වීඩියෝව මෙන්න

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද යාපනයේ නිරීක්ශන චාරිකාවක නිරත වුණා.

එහිදී කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ගොඩනැගීමට තීරණයක් ගෙන තිබෙනවා..

මේ අතර යාපනයේදී විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක්ද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

අදාල උත්සවය පැවැත්වෙන ස්ථානයට ගොස් විරෝධතාවක නිරතවීමට පැමිණි අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ පොලිසිය අතර මෙහිදී උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

එම වීඩියෝව පහතින්…

https://www.youtube.com/watch?v=CohdKYhByPY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56