අගමැති ධූරයෙන් පහ කිරීමට විශ්වාස භංගයක්

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අගමැති ධූරයෙන් පහ කිරීමට එරට පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.