Breaking News: අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවාද නැද්ද යන්න මහින්ද රාජපක්ෂ ස්ථිරවම කියයි

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්නොවන බව පවසා තිබෙනවා. මේ බව ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දැනුම්දුන් බව සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.