අගමැති දිනේෂ් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ඉල්ලා අස්වීම නිවේදනය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් මඟින් ඒ බව දන්වා ඇති බවයි වාර්තා වුණේ.

1 8