අගමැති දළදා සමිඳුන් වැඳ ආශිවාද ලබාගනී

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (31) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා.

එහිදී ඔහු දළදා සමිඳුන් වැඳ ආශිවාද ලබා ගත්තා.