අගමැති තුමා වරද පිළිගනී….

රඹුක්කන ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ ගැටුම්කාරී තත්වයෙන් පසු පැවති ආරක්ෂක කවුන්සිල රැස්වීමට තමන් සහභාගී නොවූ බව අද දින අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

තමාට ඊට කැඳවීමක් ලැබුන ද සහභාගී වීමට නොහැකි වීම තමාගේ වරදක් බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

එම අවස්ථාවට අදාල හඬ පටය