අගමැති කණගාටුවෙන්

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ කටයුතු වලින් රාජ්‍ය සේවකයින් බැහැර වී සිටීම කණගාටුදායක තත්ත්වයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ (17) පැවති වැඩසටහනකට එක්වෙමින්.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මඟින් ලබාදී ඇති නිවැරදි නොවන සංඛ්‍යා ලේඛන හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයන් ද ඇති විය හැකි බවයි අගමැතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අතර වැය ශීර්ෂය වැඩි වී ඇති තත්ත්වයක වුවද පසුගිය මාස 06ක කාලය තුළ රාජ්‍ය සේවයේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ අත්‍යවශ්‍ය සහනාධාර සඳහා ලබාදෙන මුදල් ලබාදීමට රජය කටයුතු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26