අගමැතිනිය සහ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් කටාර් බලා පිටත්ව යයි

කටාර් රාජ්‍යයේ එමීර්වරයාගේ අවමංගල උත්සවයට සහභාගී වීම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිනිය අද(14) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් දෝහා වෙත පිටත්ව ගොස් තිබෙනවා.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය ගමන්ගත් ගුවන් යානයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම අවමගුල් උත්සවයට සහභාගී වීම සදහා පිටත්ව ගොස් තිබෙනවා..

ඔවුන් පස්වරු 06.50ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව ගොස් ඇති බවයි අපගේ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11