අගමැතිට සහය දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 124 ක් හොයාගත්තා – සනත් නිශාන්ත

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහය පල කරන මන්ත්‍රීවරුන් 124 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා තිබෙනවා.
ඔහු පවසා තිබෙන්නේ ඔවුන්ගේ තීරණය ලිඛිතව මේ වන විටත් භාර දී ඇති බවයි.